💼 තනතුර : පෑස්සුම්කරු (Welder)
💠 සුදුසුකම් :
【~】✪ පෑස්සුම්කරණය සම්බන්ධයෙන් සහතිකපත්ර (NVQ Level 04) පාඨමාලාවක් හදාරා තිබීම
【~】✪ වසරක් හෝ ඊට වඩා වැඩි සේවා පළපුරුද්ද
【~】✪ වයස අවුරුදු 45ට අඩු වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කටුනායක පිහිටි කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සමාගමෙහි පෑස්සුම් කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය : 076 884 7991
📧 ඊ-මේල් ලිපිනය : careers@cargillsceylon.com
📪 ලිපිනය :
කටුනායක, ශ්රී ලංකාව