පාදුක්ක - මීපේ ආයෝජනයටත් පදිංචියටත් හොදම ඉඩම ❤️
මීපේ නගර සීමාවෙන් HIGHLEVEL මාර්ගයට විනාඩි 2ක දුරින් නවතම ඉඩම් ව්‍යාපෘතිය
සුන්දර වෙල් යායකට මායිම්ව නිදහස් වටපිටාවකින්
පාදුක්ක - වග බස් පාරට 250m
මීපේ - ඉංගිරිය බස් පාරට 1km
මීපේ හන්දියට 1.5km ( හයිලෙවල් පාරට /අවිස්සාවෙිල්ල බස් පාරට)
ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයට 1.5km
පාදුක්ක නගරයට 2.5km
පාදුක්ක දුම්රිය ස්ථානයට 3.5km
සුපිරි වෙළදසැල්, ජාතික පාසල් සීමාවන්, බැංක සහ රෝහල් ඇතුළු සියළුම පහසුකම් වලින් සපිරි එකම ඉඩම❤️
මුලික ගෙවීම ලක්ශ 10 සිට පොළී රහිතව ගෙවන්න ගන්න....