ප්රධාන පාරට මුහුණලා ඉඩමක් හොයනවද..?
එහෙනම් මෙන්න හොදම ඉඩම පාදුක්කෙන්
පර්චස් 10 බැගින් වූ බිම් කොටස් ඇති මෙම ඉඩම පිහිටා ඇත්තේ 315 මීපේ හොරණ ප්රධාන බස් මාර්ගයට මුහුණලා ...
🟠 තෙකලා විදුලිය
🟠 නල ජලය
🟠 කාපට් ඇතිරූ පුලුල් මාර්ග
🟠 කොන්ක්රීට් කාණු පද්ධති
පර්චසයක මිල 680,000/= සිට
මුලින් 50%ක් ගෙවා ඉතිරිය පොලී රහිතව වසර දෙකකින් ගෙවන්න ගන්න