Rs 1,490
Negotiable
Description
For sale by
Sampath Fernando
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Headphone එක ගැන කතා කරොත් කොල්ලො කෙල්ලො අතරෙ ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම මේ දවස්වල ගොඩක් Famous Headphone එකක් තමයි P47 wireless headphone එක කියල ඕනම Social ඉන්න කෙනෙක් දන්නව.ඉතින් මේක ගොඩක් හොද Bass තියෙන sound quality එකකින් යුතු මේ ගාණට දෙයි කියල හිතාගන්නවත් බැරි මට්ටමේ headphone එකක්.Bluetooth තියෙනව.චිප් එකත් ගහගන්න පුළුවන්.ඔයාලට මේක ඉතාමත් පහසුවෙන් බස් එක , දුම්රිය වැනි පොදු ප්රවාහන භාවිතා කිරීමේදි මෙන්ම University එක, Beach එක , පාරෙදි පවා ඉතාමත්ම සැහැල්ලුවෙන් තම තමන්ගෙ Vibes වල තනි වෙන්න පුළුවන් විදිහට තමයි සකස් වෙලා තියෙන්නෙ.මේ ගාණට අපි මේක ලබා දෙන්න හේතුවත් මේකෙ Colours ගොඩකින් ලොකු Stock එකක් අපි ගෙන්වගෙන තියෙනව.වටපිටාවෙ noise ඉතාමත් අවම කරමින් කනට ඉතාමත් පහසු විදිහට මෙය නිර්මාණය කරල තියෙනව විතරක් නෙවෙයි, මේක භාවිතා කරද්දි මේකෙන් එන ලස්සන Professional look එක නිසාම කොල්ලො කෙල්ලො මේක Fashion එකක් විදිහට පාවිච්චි කරන්නත් පෙළඹිලා තියෙනව.ඉතින් ඉක්මනට ඔයා ආස පාට ඔයාට වෙන් කරවා ගන්න විතරක් නෙවෙයි එයාට ඔයාව හැම වෙලේම මතක් වෙන විදිහෙ තෑග්ගක් විදිහට දෙන්න උනත් පුළුවන් 😌♥️