අවුරුදු 35-55ත් අතර විශ්‍රාමික/ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වූ හමුදා සාමාජිකයන් සඳහා නුගේගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ආරක්ෂක ඇබෑර්තු ඇත.ඉතා ඉක්මනින් බදවා ගැනිමි සිදු කෙරෙයි.
වැටුප රු 70,000 සිට 87000 දක්වා.
නවාතැන් පහසුකම් නොමිලේ.
ආහාර සදහා පහසුකමි සපයනු ලැබෙි.
*පොලිස්, ග්‍රාමනිලධාරී සහතික
*අධ්‍යාපන සහතික (අවම සා/පෙල)
*රාජකාරි සඳහා මනා සෞඛ්‍ය තත්වයකින් යුතු අය.
සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල උදෑසන 1000 සිට 1600 පැය දක්වා.
විමසීම් 0761493875,0112 810778