මොරගහහේන,වස්කඩු වත්ත, පිළියන්දල පාරට නුදුරින් නිවසක් විකිණීමට තිබේ
මොරගහහේන නගරයට 3 KM,
පර්චස් 12ක් ,පර්චස් 6ක නිවස සහ පර්චස් 6 ක ඉඩම .
කාමර 03
සාලය
මුළුතැන්ගෙය
බාත්රූම් 01
වට තාප්ප ගසා ගේට්ටු දමා ඇත.
මුළු නිවසම ටයිල් කර සිවිලිම් ගසා ඇත.
මිල රු .7,800,000.00 (මිලගණන් සාකච්චා කර ගත හැක)
ගැනුම් කරුවන් පමණක් අමතන්න