🏪 Job Overview | රැකියා විස්තරය
අපගේ Outlet එකේ දෛනික විකිණීම් කටයුතු නිවැරදිව, කාර්යක්ෂමව සහ වගකිවයුතු ලෙස සිදු කරගෙන යාම සඳහා Outlet Cashier තනතුර සඳහා සේවකයෙකු / සේවිකාවක් බඳවා ගන්නෙමු.
(We are looking for a responsible and efficient Outlet Cashier to handle daily sales and customer transactions at our outlet.)
⏰ Working Shifts | සේවා මුර
🕔 Morning Shift: 5.30 AM – 2.30 PM
🕑 Evening Shift: 2.00 PM – 11.00 PM
➡️ Shift basis මත වැඩ කිරීමට හැකි වීම අනිවාර්යයි
➡️ Must be able to work on a shift basis
📌 Key Responsibilities | ප්‍රධාන වගකීම්
✔️ Cash handling සහ billing කටයුතු නිවැරදිව සිදු කිරීම.
✔️ POS system භාවිතා කර sales transactions කළමනාකරණය.
✔️ Customer service හොඳින් පවත්වාගෙන යාම.
✔️ දෛනික sales records සහ cash balance පරීක්ෂා කිරීම.
✔️ Outlet පිරිසිදුකම සහ ක්‍රමවත් භාවය පවත්වා ගැනීමට සහාය වීම.
🎓 Requirements | අවශ්‍ය සුදුසුකම්
✅ Cashier ලෙස පළපුරුද්ද තිබීම .
✅ Cash handling සහ මූලික ගණනය කිරීම් හැකියාව.
✅ හොඳ සන්නිවේදන කුසලතා.
✅ වගකිවයුතු, විශ්වාසවන්ත සහ කාලයට වැඩ කරන වීම.
✅ Shift work සඳහා කැමති වීම.
💼 Salary & Benefits | වැටුප් හා පහසුකම්
💰 වැටුප් Rs. 45000.
🚫නවාතැන් පහසුකම් හෝ දීමනා සපයන්නේ නැත. (No Accommodation allowance )
🤝 හිතකාමී සහ ආරක්ෂිත සේවා පරිසරය.
📍 Location | සේවා ස්ථානය
📌රද්දොලුගම/ කටුනායක-ඇවරිවත්ත
📞 Apply Now | අයදුම් කරන්න
📱 Call: 0750504886 or 0755424224
✨ Join our growing team and be part of a brand that values quality, teamwork, and great service!