# 💼 තනතුර : ඔටෝමොබයිල් ඩෙන්ටර් ශිල්පින් (Automobile Denters)
# 💠 සුදුසුකම් :
【~】✪ වෘත්තීය පළපුරුද්දක් ඇති උද්යෝගිමත් පුද්ගලයන් වීම.
【~】✪ අදාළ ක්ෂේත්රයේ ප්‍රායෝගික දැනුම හා පුහුණුව ලැබීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගික වාහන නඩත්තු කටයුතු.
【~】✪ නවීන තාක්ෂණය සහ පහසුකම් යොදාගනිමින් අළුත්වැඩියාවන් සිදුකිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
# 📳 දුරකථන අංකය :
WhatsApp : 0777797171
# 📧 ඊ-මේල් ලිපිනය :
CharithaM@lolc.com
# 📪 ලිපිනය :
LOLC මෝටර්ස් සමාගම, අංක 222, කොලොන්නාව පාර, ගොතටුව
LOLC මෝටර්ස් සමාගම සමඟ එක්ව ඔබත් ජයාග්‍රාහී මාවතට පිවිසෙන්න.
LOLC සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ආයතනයක් වන අප සමාගම, අපගේ ව්‍යාපාර ජාලයට අයත් සියලූම රථවාහන හා අනෙකුත් පාරිභෝගිකයන්ගේ වාහන නඩත්තු සේවා සපයනු ලබයි. අපගේ නවීන තාක්ෂණයෙන්, පහසුකම්වලින් හා සුහදශීලී සේවා පරිසරයකින් යුත් මෝටර් රථ කාර්මික වැඩ බිමෙහි ඉහත සඳහන් තනතුරු සඳහා අයදුම් කරන ලෙස වෘත්තීය පළපුරුද්දක් ඇති උද්යෝගිමත් අයවලූන්ට ආරාධනා කරමු.