💼 තනතුර : පලිබෝධනාශක කාර්මික
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. උසස් පෙළ සමත් වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ලොව පිළිගත් ආයතනයක පලිබෝධනාශක කර්මාන්තයට අදාළ සේවා කාර්යයන් සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
මූලික වැටුප: රු. 40,000/-
සම්පුර්ණ වැටුප: රු. 100,000/- වැඩි
නිල ඇඳුම්
අතිකාල දීමනා
ඵලදායිතා දීමනා
සුරක්ෂිත රැකියාවක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
සම්මුඛ පරීක්ෂණ දිනපතා පවත්වනු ලැබේ.
#📳 දුරකථන අංකය :
070 4500409 | 070 4118844
# 📧 ඊ-මේල් ලිපිනය :
📪 ලිපිනය :
නො. 307, මීගමුව පාර, පෑලියගොඩ.
ලොව පිළිගත් ආයතනයක රැකියාවක නිරත වීමට ඔබටත් අවස්ථාවක්.