හොදම තාත්වයේ ඇත සතියක් දෙකක් වගෙ පාවිච්චි කරේ ඉගෙන ගන්න වැඩ වලට ගොඩක් හොදයි. කිසිම ගැටලුවක් නැත. ගෙනාපු බොක්ස් එක පිටින් තියෙන්නෙ