මුලින් ගත්ත සියලුම parts/accessories එක්කම තියෙනවා. Camera එක හොඳටම වැඩ කරනවා.
එකම issue එක තමයි power button එක සහ record button එක කැඩිලා තියෙන්නේ. ඒ buttons දාන්න වෙනවා. ඒ හැර වෙන කිසිම අවුලක් නැහැ.
ඉස්සරහ කැඩිලා පේන glass එක tempered glass එක විතරයි.
Has all the parts that I originally bought. Works perfectly well.
The only issue is that the switch on and recording button is broken, so you will have to replace them. Other than that no issues.
The broken glass looking thing in the front is just the tempered glass.