ඉක්මනින් විදේශගත වීමට නියමිත බැවින්, මා සතුව ඇති අඟල් 10 ප්‍රමාණයේ Oscar මසුන් දෙක විකිණීමට ඇත.
ප්‍රමාණය: අඟල් 10
Copper Oscar එක් මසෙකු අඟල් 10
Albino Oscar එක් මසෙකු අඟල් 10
ස්වාභාවික වර්ණ
Copper Oscar මිල: රු. 5000
Albino Oscar මිල: රු. 3500
📍 ස්ථානය: කොට්ටාව
සියලුම මසුන් සෞඛ්‍ය සම්පන්නව සහ හොඳින් රැකබලාගෙන ඇති අතර, හොඳ හිමිකරුවෙකු සොයමින් සිටී.