Oscal Pilot 1
6GB RAM 256GB Storage
Waterproof & Dust proof 💯
15,000mah battery (long lasting battery)
Louder Speaker
Type C Fast charging
Fingerprint
Dual SIM 4G
Flash light
කිසිම ප්‍රශ්ණයක් නෑ phone එකේ. දෙපාරක් බිම වැටිලා හීරිලා තියනවා. මට ඇත්තටම සල්ලි හදිස්සියක් තියනවා එකයි දෙන්නේ.
ඔයා delivery riding වගේ කරනවා නම් දවස් 2ක් එක charge එකකින් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය පාවිච්චි කරනවානම් (youtube,face book, whatsapp) දවස් 5, 6ක් පුළුවන් එක charge එකෙන්.
Warranty තියනවා තව අවුරුද්දක්. Buy Zone එකෙන් ගත්තේ. ෆෝන් එකේ දැන් මිල රු:65,000ක්.
Delivery Riding, Construction Site වල ඉන්න අයට මේක නියමයි. (පොඩි බබාලා පාවිච්චි කරනවා නම් ඒකත් ගැලපෙනවා, phone එක හෝදලා උනත් පාවිච්චි කරන්න පුළුවන් වතුර යන්නේ නෑ)