වෙළඳ නාමය (Brand): WÜRTH (Würth Group)
නිෂ්පාදකයා: Adolf Würth GmbH & Co. KG, Künzelsau, GERMANY
තත්ත්වය:
🔹ඉතා හොඳ තත්ත්වයේ පවතී (Good Condition)
වර්ගය / මාදිලිය:
විශේෂාංග:
🔹TRMS (True RMS) තාක්ෂණය
🔹AC/DC Voltage & Current මැනීමේ හැකියාව
🔹Data Hold, Peak & Zero කාර්යයන්
🔹CAT III 600V ආරක්ෂිත ප්‍රමිතිය
🔹Cable test leads සහ පහසුවෙන් 🔹භාවිත කළ හැකි compact Design එක
🔴ජර්මානු සන්නාමය (Germany Brand): Würth යනු ලෝකප්‍රකට කාර්මික මෙවලම් නිෂ්පාදන සමාගමකි.
🔴AC/DC & TRMS: සාමාන්‍ය clamp meter වල මෙන් නොව, මෙහි Current (AC/DC) දෙකම සහ True RMS තාක්ෂණයෙන් නිවැරදිව මැනිය හැක.
මිල: රු.40,000 (ගණන් සාකච්ඡා කර ගත හැක)
ස්ථානය: ගම්පහ, රතුපස්වල