🍀 දින 33ක් ගතවූ Original terrier
🍀 Female සහ male playful , Active බලුපැටව්
🍀 කෑමට පුරුදු කර ඇත
🍀 මව සහ පියා බලන්න පුලුවන්
⭕️ විටමින් ✅
⭕️ පණු බෙහෙත් ( මුල් මාසයට අදාල )✅
⭕️ vaccine ✅
💕 මේ බව්වා බබාලව ආදරෙන් බලාගන්න කැමති නම් call කරන්න 💕
මිල ගණන් අඩු කර ගත හැක ❗️