Original Synco Platinum+ Professional Tournament Carrom Striker for sale. Bought for Rs. 4,500 and used only for 2 weeks. It is in 100% brand new condition without any scratches or damages. Excellent weight, balance, and smooth surface for professional players.
Brand: Synco (Original)
Model: Platinum+
Condition: Used (Like New - 100%)
Price: Rs. 3,800 (Negotiable)
ඔරිජිනල් Synco Platinum+ ප්‍රොෆෙෂනල් කැරම් ස්ට්‍රයිකර් එකක් ඉක්මනින් විකිණීමට ඇත. රුපියල් 4,500කට මිලදී ගෙන සති දෙකක් වැනි කෙටි කාලයක් පමණක් පාවිච්චි කර ඇත. කිසිදු සීරීමක් හෝ හානියක් නොමැතිව 100%ක් අලුත්ම තත්ත්වයේ පවතී. තරඟ සඳහා ක්‍රීඩා කරන අයට සහ professional ක්‍රීඩකයන්ට ඉතාමත් සුදුසුයි.
මිල: රු. 3,800 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)