Sony Original Setup එක Speaker වල සවුන්ඩ්නම් ආයෙ සුපිරම 💥
Sony එකේ ඇම්ප් එකේ power protect on වෙලා ඒක හදන්න පුලුවන් කිව්වා ✅
දැන් ගහල තියෙන්නෙ Original Dolbi Atom Player එකට ✅📌️ LG Original Home theater Player 💯📌️
ඈම්ප් දෙකම දෙනවා ස්පීකර් ඔක්කොම එක්ක.✅✅
5.1 Home theater System ඔක්කොම Original Sony Speakers
ඇවිල්ලා දාලා බලල සද්දෙ බලලම ගන්න
සුපිරම කොලියට ක්ලියර් සවුන්ඩ් තියෙනව ඇවිල්ල බලල ඕනි විදියකට චෙක් කරලම ගන්න 💥👍
මෙතන දාල තියෙන ඉස්පීකර් සහ සෙට් දෙක ඔක්කොම දෙනවා...👊📌️
කෝල් එකක් දාලා ඇවිල්ල බලලම ගන්න වැඩි විස්තර සඳහා ඇමතුමක ලබාගන්න 📞