Original MRF Size 5 English Willow ක්රිකට් පිත්තක් ඉක්මනින් විකිණීමට ඇත. Junior / School cricket සෙල්ලම් කරන ක්රීඩකයින්ට සුපිරි balance සහ මරු stroke/ping එකක් තියෙන හොඳම bat එකක්.
🏏 PRODUCT DETAILS:
Brand: Genuine MRF
Size: Size 5
Willow: English Willow
Condition: ඉතා හොඳ තත්වයෙන් පවතී (Good Condition)
💰 PRICE DETAILS:
Normal Price: රු. 37,500/=
🔥 URGENT OFFER: අද හෙටම ගන්නවා නම් රු. 36,000 කට දෙනවා!
ගන්න කැමති අය ඉක්මනින් Inbox / DM කරන්න.