හීරීමක් වත් නෑ. Brand New Condition එකටම තියනවා. හොඳම ගිටාර් එකක් අඩුවට හොයන කෙනෙකුට හොඳම අවස්ථාවක්. පාවුච්චි නොකරන නිසයි දෙන්නෙ. Yamaha හොඳම වර්ගයේ කේසින් එකත් එක්කම දෙනවා. මිල 45000/= (මේක කේසින් එකත් එක්ක Brand new ගන්න ගියොත් 65ක් වගේ වෙනවා)