Description :
ඉතා හොඳ තත්ත්වයේ පවතින Orient Bambino Open Heart (Automatic) අත් ඔරලෝසුව වහාම විකිණීමට ඇත.
සල්ලි හදිස්සියක් නිසා අඩු මිලකට ලබා දේ.
Model: RA-AG0005L00C (Made in Japan)
Engine: F6T22 Automatic Movement (Hacking & Hand-winding)
Design: Midnight Blue Dial with Open Heart display.
Condition: ඔරලෝසුව ඉතා හොඳින් වැඩ කරයි. (Original leather strap එක මඳක් පරණ වී ඇත)
Price: රු. 30,000/- (සාකච්ඡා කරගත හැක / Negotiable)
Location: මීගමුව (Negombo)