ඔයාලත් ආසද orginal persian cat කෙනෙක්ව හදන්න???? 🥰🥰🥰 එක්කෙනෙක්ට මාස 2යි ... අනිත් දෙන්නට සති 5යි... තාත්තයි අම්මලයි බලන්නත් පුලුවන්.... තාත්තා Imported Bloodline....දෙපැත්තේ ඉන්න දෙන්නා male අය අනිත් එක්කෙනා female අපි පානදුර ,මොරටුව. රත්මලාන ගල්කිස්ස, පිලියන්දලට ඩිලිවර් කරනවා කැමතිනම් විතරයී 🥹 Litter වලටත් පුරුදු කරලා තියෙන්නේ ..... Call කරලා වැඩි විස්තර අහන්න පුලුවන්