තත්වය : අලුත්ම.
🔸අවුරුද්දක අලුත්වැඩියා වගකීමක් සමගින්.
වර්ගය : ORCA (HUGO සමාගමෙන්).
මාදිලිය : ECO 300.
IGBT DC ඉන්වර්ටර් මාදිලියේ ඉතාම ඉහල උපරිම වෙල්ඩිං ධාරාවක් ජනිත කල හැකි පෑස්සුම් යන්ත්රයකි.
පරිපථ 2 ( circuit boards 2) සැකැස්ම.
8 කූරු (4.0mm) දක්වා භාවිතා කල හැකි වෙල්ඩින්ං ප්ලාන්ට් මාදිලියකි
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකල පසු විකිණුම් මිල වේ..
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : ORCA by HUGO.
Model : ECO 350.
🔸 With 01 YEAR repair warranty.
2 PCB (2 Boards) IGBT DC inverter MMA welding machine that can provide enough amperage to weld using upto 4.0mm (gauge 8) electrodes.
With 01 YEAR company warranty (Repair type warranty offered by the company).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.