නිවසේ අඩුම භාවිතයක් සිදු කරන ලද, තවමත් පොලීතින් ආවරණ ගලවා නැති Orbitrek යන්ත්රයක් අඩුම මුදලට විකිණීමට. දිරුම්, මලකඩ කිසිවක් නැත. නිවසේ ඇති කරන බලු පැටියා විසින් ඡයාරූපයේ දක්වා ඇති බෙල්ට් එක සපා කා ඇත. අඩුම මුදලකින් එය නැවත දමා ගත හැකිය. දැන් මේක අළුතෙන්ම ටෙලිසීන් ලගේ 59000යි. සිංගර්ලගේ 42000යි.