1 Month Old
Male Kitten
Furry Coat
මාසයයි
පිරිමි පූසෙක්. ගෙදර ලොකු පූස කරදර කරන නිසා මෙයාව දෙන්නේ. ආදරෙන් බලාගන්න පුලුවන් හොද පවුලක් ඉන්නවනම් කෝල් එකක් ගන්න. හෝමාගම මාගම්මන. හොදින් කන්න බොන්න, බෙහෙත් දීල බලාගන්න පුලුවන් අය විතරක් කෝල් එකක් ගන්න.
Thank you !