🚨 රැකියා අවස්ථා - Machine Operator
බියගම ප්රදේශයේ පිහිටි ප්රමුඛ පෙළේ ප්ලාස්ටික් නිෂ්පාදන (Injection Moulding) කර්මාන්ත ශාලාවක් සඳහා පුහුණු සහ නුපුහුණු පිරිමි සේවකයින් බඳවා ගනු ලැබේ.
අපි ඔබට ලබාදෙන ප්රතිලාභ
✔ ආකර්ෂණීය වැටුප්
✔ නිෂ්පාදන දීමනාව
✔ පැමිණීමේ දීමනාව
✔ ස්ථිර රැකියා අවස්ථාවක්
සුදුසුකම්
• වයස අවුරුදු 18 ට වැඩි වීම
• කැපවීමෙන් සේවය කිරීමට උනන්දුව
📍 අංක 426, සමූධි මාවත, හෙයියන්තුඩුව.
📞 අමතන්න: 0114 380 692 / 0773 630 916 (WhatsApp - 0773952770)
අදම අයදුම් කර ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!