⭕ මෙහෙයුම් සහාකාර - පිරිමි / කාන්තා ⭕
(Operations Assistant - Male / Female)
=================================
⭕ Location - No. 51/1/A, Vihara Mawatha, Papiliyana, Boralasgamuwa
⭕ Sensus B.P.O Services (Pvt)Ltd
⭕ E-mail: diopsecretary@sensus.lk
⭕ Phone - 0718 395 277 ( ඔබගේ CV, Whatsapp කරනන්න )
⭕ For more details, visit Web: www.sensus.lk
⭕ අපො ස (සා පෙළ / උසස් පෙළ) නිම වූ ඔබට, ISO 27001 සහතික ලත් Sensus BPO Services (Pvt) Ltd සමඟ එක්ව බැංකු ක්ෂේත්රයේ ඔබගේ අනාගතය ගොඩනගා ගැනීමට විශිෂ්ට අවස්ථාවක් !
⭕ නොමිලේ පුහුණුව: පරිගණක දැනුම (Excel) මනා සන්නිවේදන කුසලතා
⭕ පුහුණු කාලයේදී: රු. 30,000/= වැටුප් + කොමිස් මුදල
Working Hours
=============
⭕ Weekdays: 8:30 am - 5:30 pm
⭕ Saturday: 9:00 am - 1:00 pm