❤️🩹💥Mini GPS Trackers කියලා කියන, අඩුවට තියෙන සෙල්ලම් බඩු වලට අහු උනාද?🫣😆
😀එහෙනම් හරියටම වැඩේ කරගන්න Genuine SinoTrack බෑන්ඩ් එකෙන් එන ST903 හරිම Mini Portable Tracker එක වගකීමක් ඇතිවම ගන්න.
ඔබේ වාහනය හරි බෑග් එක හරි කොහේ තිබුණත් දැන් ෆෝන් එකෙන් බලන්න! 📱🚗
මේක සාමාන්‍ය GPS Tracker එකක් නෙමෙයි, ඕනෑම තැනක ලේසියෙන්ම අරන් යන්න පුළුවන් (Portable), කිසිම වයර් එකක් සම්බන්ධ කරන්න අවශ්‍ය නැති උපකරණයක්.
ඇයි මේක විශේෂ වෙන්නේ? 🤔
✅ සවි කිරීම ඉතා පහසුයි: කිසිම වයර් එකක් කපන්න ඕනේ නැහැ. චාජ් කරලා වාහනයේ ඕනෑම තැනක තියන්න විතරයි තියෙන්නේ.
✅ ඉතා කුඩායි: සාමාන්‍ය ගිනිපෙට්ටියකටත් වඩා කුඩා නිසා කාටවත් හොයන්න බැරි වෙන්න හංගන්න පුළුවන්.
✅ Real-Time Tracking: වාහනය යන එන තැන් සජීවීව (Live) Google Maps හරහා බලන්න පුළුවන්.
✅ Voice Monitoring: ඕනෙම වෙලාවක මේකට කෝල් එකක් දීලා වටපිටාවේ ශබ්ද අහන්නත් පුළුවන්.
✅ මාසික ගාස්තු නැත: කිසිම මාසික ගාස්තුවක් ගෙවන්න අවශ්‍ය නැහැ (Lifetime Free App).
💥මොනවාටද පාවිච්චි කරන්න පුළුවන්?
✅ මෝටර් රථ, යතුරුපැදි, ත්‍රීවීල් වලට.
✅ කුලියට දෙන වාහන (Rent a Car) වලට.
✅ ඔබේ වටිනා බෑග් හෝ පාර්සල් ආරක්ෂා කරගන්න.
✅ කුඩා දරුවන්ගේ හෝ වැඩිහිටියන්ගේ ආරක්ෂාවට බෑග් එකක දමා තැබීමට.
💰 මිල: රු. 7990/-
🚚 දිවයින පුරා Delivery පහසුකම් ඇත.