ඕගන් පවර්පැක්
power pack for yamaha keyboards
brand new
all kind of yamaha /casio powerpacks
සියලුම වර්ගයෙ පවර්පැක් වර්ග විකිනීම හා අලුත් වැඩියාකිරීම
************************************************
*අපි රජයේ ලියාපදිංචි, සංගීත භාණ්ඩ ආනයනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.(7AM -9PM )
*උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*සියලුම Credit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක
*අප විසින් කිසිම අයුරකින් මෙරට භාවිතා කරන ලද සන්ගීත උපකරන මිලට ගැනීම හෝ නැවත විකිණීම සිදුකරන නොලැබේ.
*ලංකාවේ ඕනෑම ස්ථානයකට කුරියර් සේවාව මගින් දින දෙකක් තුල ගෙන්වා ගත හැක CASH ON DELIVERY