Temporary VAT registration is exclusively granted to individuals involved in the import and export of goods who are not permanently registered for VAT.
Supporting Documents required to register for Temporary VAT
• For Imports: Bill of landing / Airway bill
• For Exports: Purchase order / Purchase agreement
If you need assistance in obtaining your Temporary VAT registration, please feel free to contact us.
We also offer comprehensive tax services tailored to meet the needs of both businesses and individual taxpayers. Our services cater to small, medium, and large corporations, as well as individual clients. Tax matters can be intricate due to frequent changes in tax laws; therefore, your tax advisor must stay up-to-date with the latest regulations. In this regard, we ensure that our team is always abreast of current laws and regulations. Our range of tax services includes:
• Registration of taxpayers and obtaining TIN certificates
• Registration for various tax types, including VAT and SVAT
• Calculation of Income Tax liability, certification of Statement of Income Tax Computation, filing of Income Tax Returns, and submission of returns to the Department of Inland Revenue (DIR)
• Handling tax-related issues on behalf of clients
• Calculation of VAT liability, filing of VAT returns, and submission to the DIR
• Calculation and filing of Statements of Estimated Income Tax Payable
• Obtaining Tax Clearance certificates
• Drafting appeals against Assessment Notices
• Drafting objection letters against Default Tax Notices
• Issuing Tax Certificates for Visa purposes
• Tax advisory services
Our commitment is to provide reliable and up-to-date services to navigate the complexities of the ever-changing tax landscape
In addition to the aforementioned services, we also offer a range of professional services at reasonable prices:
• Company Secretarial Services including Incorporation of Private Limited Companies
• Audits and Assurance
• Payroll services including EPF & ETF
• Data Entry & Data Processing
• BOI approvals for new projects
• Project Reports for Bank Loan and BOI approvals
• Preparation & Certification of cost statements for export of products
We prioritize the quality of our services and maintain a strong commitment to accessibility and responsiveness in our communication. Our goal is to deliver cordial and friendly services that cater to your needs.
Offering a one-stop-shop service across the entire island, we provide affordable solutions for all your business requirements. Taking full responsibility, we assure you a comprehensive solution to meet your diverse needs.
Feel free to reach out to us for any queries related to the above, and rest assured that all matters are handled with the utmost confidentiality.
For more details, please visit our website: http://www.oyston.lk.
We look forward to serving you with excellence and dedication.
Thanks for your concern regarding our advertisement.
තාවකාලික වැට් බදු ලියාපදිංචිය ලබා දී ඇත්තේ වැට් බද්ද සඳහා ස්ථිරව ලියාපදිංචි වී නොමැති භාණ්ඩ ආනයනය සහ අපනයනය සම්බන්ධ පුද්ගලයන්ට පමණි.
තාවකාලික වැට් බදු සඳහා ලියාපදංචි විමට අවශ්‍ය ලිපි ගේඛන
• ආනයනය සඳහා - Bill of landing / Airway bill
• අපනයනය සඳහා - Purchase order / Purchase agreement
තාවකාලික වැට් බදු ලියාපදිංචිය ලබා ගැනීමට ඔබට සහාය අවශ්‍ය නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.
ඔබේ ව්‍යාපාරයට සහ තනි බදු ගෙවන්නන්ට අවශ්‍ය සියලුම බදු සේවාවන් අපි සපයන්නෙමු. අපගේ සේවාවන් කුඩා, මධ්‍යම හා විශාල සමාගම් සහ තනි සේවාදායකයින් සඳහාද සපයනු ලැබේ. වරින් වර බදු නීති වෙනස් වන බැවින් බදු සේවා වඩාත් සංකීර්ණ වේ. එබැවින් ඔබේ බදු උපදේශකයා වත්මන් බදු නීති සහ රෙගුලාසි සමඟ යාවත්කාලීනව සිටිය යුතුය. මේ සම්බන්ධව, අපි සැමවිටම පවතින නීති හා රෙගුලාසි සමඟ යාවත්කාලීනව සිටිමු. අපගේ බදු සේවාවන්ට පහත සඳහන් දෑ ඇතුළත් වේ.
• බදු ගෙවන්නන් ලියාපදිංචි කර TIN සහතිකය ලබා ගැනීම
• VAT සහ SVAT ඇතුළුව බදු වර් ග ලියාපදිංචි කිරීම
• ආදායම් බදු වගකීම් ගණනය කිරීම, ආදායම් බදු ගණනය කිරීමේ ප්‍රකාශය සහතික කිරීම, ආදායම් බදු වාර් තා පිරවීම සහ ආදායම් බදු වාර් තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම (DIR).
• සේවාදායකයින් වෙනුවෙන් බදු ගැටළු විසඳීම
• එකතු කළ අගය මත බදු වගකීම් ගණනය කිරීම සහ එකතු කළ අගය මත බදු වාර් තා පුරවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම
• 2020/21 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ඇස්තමේන්තුගත ආදායම් බදු ප්‍රකාශය ගණනය කිරීම, පිරවීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම.
• බදු නිෂ්කාශන සහතිකය ලබා ගැනීම
• තක්සේරු නිවේදනවලට එරෙහිව අභියාචනා කෙටුම්පත් කිරීම
• බදු පැහැරහැරීමේ නිවේදනවලට එරෙහිව විරෝධතා ලිපි කෙටුම්පත් කිරීම
• වීසා බලපත්‍ර කටයුතු සඳහා බදු සහතිකය නිකුත් කිරීම
• බදු උපදේශන සේවා (මෙම සේවාව අපගේ සේවාදායකයින් සඳහා නොමිලේ ලබා දෙනු ඇත)
ඉහත සේවාවන්ට අමතරව පහත සඳහන් වෘත්තීය සේවාවන් සාධාරණ මිලකට සපයනු ලැබේ.
• පුද්ගලික සීමිත සමාගම් සංස්ථාගත කිරීම ඇතුළුව සමාගම් ලේකම් සේවා.
• විගණන සහ සහතික කිරීම
• ඊපීඑෆ් සහ ඊටීඑෆ් ඇතුළු වැටුප් සේවා
• දත්ත ඇතුළත් කිරීම සහ දත්ත සැකසීම
• නව ව්‍යාපෘති සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය
• බැංකු ණය සහ ආයෝජන මණ්ඩල අනුමත කිරීම් සඳහා ව්‍යාපෘති වාර් තා සකස් කිරීම
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Online Temporary VAT registration - Kotte
MEMBERColombo, Other Services60 daysOnline Temporary VAT registration - Moratuwa
MEMBERColombo, Other Services56 daysOnline Temporary VAT registration - Athurugiriya
MEMBERColombo, Other Services52 daysOnline Temporary VAT registration - Malabe
MEMBERColombo, Other Services36 days