Online English for kids
නව පංති ආරම්භය
ඔබේ දරුවා කුමන මට්ටමේ වුවද මුල සිට සරලව ඉංග්‍රීසි. 1 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පමණයි .
ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම පිළිබඳ වගකීම භාරගනු ලැබේ.
පිටරට ජීවත් වන ශ්‍රීලාංකික සිසුන් සඳහා ද විශේෂ වේ.
කෙටි කාලයක් තුළ කියවීම , ලිවීම සවන්දීම, කතා කිරීම වැනි සියළුම දේවල් ඔබේ දරුවාට පුහුණු කරනු ලැබේ. සිමිත සිසුන් පිරිසක් බදවා ගනු ලැබේ.
1. Government syllabus from pre school to O/L
2. Cambridge syllabus for primary students only
ඉංග්‍රීසි භාෂාව ලිවීමේ , කියවීමේ සහ කතා කිරීමේ අපහසුව ඇති ඕනෑම වයසක පාසල් සිසුන් සදහා විශේෂ පංති තනි හෝ කුඩා කණ්ඩායම් ආකාරයෙන් සම්බන්ධ විය හැක.
පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ද සිදු වේ.
තනි හා කණ්ඩායම් පංති බදවා ගැනේ.
මාගේ පන්ති වලට සහභාගී වන සිසුන්ට ලැබෙන විශේෂිතම වාසිය තමයි ඔබ පෙර පාසලේ සිට 9 දක්වා නමය වසර දක්වා අතර කුමන ශ්‍රේණියෙ වුවත් කුමන මට්ටමේ වුවත් ඔබට භාෂා දැනුම ව්‍යාකරණ ප්‍රශ්න ශබ්ද කිරීමේ නොහැකියාව වැනි ඕනම ගැටලුවකට මම ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ඔබ සමග නිරන්තරයෙන් ඔබ කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් සියලු ප්‍රශ්නවලට සහයෝගය ලබාදීම.
එක් ඔන්ලයින් පංතියක් සඳහා උපරිමය පස්දෙනෙකි.
පවුලේ සියලු දරුවන් එකට එක්ව ඉංග්‍රීසි කථනයට මුලසිට සරලව පහසු ක්‍රමවේද ඔස්සේ හුරුවන්න.
අදම අමතන්න.
ඉංග්‍රීසි ඉගෙන ගන්න.
මුල සිට සරලව.
ඔබ කුමන මට්ටමේ වුවද ඉතාම පහසුවෙන් ඉතාම ලෙහෙසියෙන් පහසු ක්‍රමවේද ඔස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්න.
ඔබේ ශ්‍රේණිය කුමක් වුවද, ඔබේ දැනුම මට්ටම පහල නම් ඔබට මුල සිට පියවරෙන් පියවර ඉංග්‍රීසි ඉගෙන ගන්නට පුළුවන්.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!