🔰2 selfie camera/ 4 back camera
12+7 GB RAM/ 256 GB ROM
OnePlus Nord AC 2001
🔰මේ වගේ හොඳ ෆෝන් එකක් මන් මෙච්චර අඩුවට දෙන්න හේතුව මේකේ පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ අඩුපාඩු තිබීම.
🔰Power/volume button හරියට වැඩ කරන්නේ නෑ වෙලාවකට විතරයි එහෙම වෙන්නේ හැමතිස්සෙම නෙවේ .
🔰 powe/volume button හරියට වැඩ කරන්නේ නැති හේතුව ෆෝන් එක චුට්ටක් පිම්බිලා හේතුව battery සවුත්තුයි battery දා ගන්නකන් අවුලක් නැතුව පාවිච්චි කරහැකි. පිම්බිලා කියල ලොකුවට පිම්බිලා නෑ පොඩ්ඩක් පිම්බිලා .
🔰 display replacement and no any replacement 🤩
🔰 phone only.
🔰 ඔය කියපු ප්රශ්න ටික විතරයි මේ ෆෝන් ඒකේ තියෙන්නේ අනිත් ඔක්කොම perfect performance .
🔰 Check කරලා බලලා ගෙනියන්න පුලුවන් කොල් එකක් දීලා ගාන තව ටිකක් අඩු කරගත හැකි.
🔰අද හෙට ගන්න කෙනෙක්ට තව අඩු කරලා දෙනවා.
Call me <
Drop WhatsApp massage<🤩