♦️ ONE PLUS 8 PRO
✅මේක Gaming වලට තමා සෙට් වෙන්නෙ. 120 වෙනකන් තීනවා.
මාස 7කට කලින් 130කට ගත්තෙ.Green Line නිසා මෙච්චර අඩු කරේ අනිත් එක Money Urgent.
✅Phone එකේ විස්තර Google search කරාම තීනවා. 130,000-180,000 අතර Sell වෙන්නෙ Brand new,Used A+ Condition ඒවා.හදාගන්න කෙනෙක් ගන්න Display Green line විතරයි අවුල.
♦️IN 2023 MODEL
♦️4510 mAh ( TYP ) BATTERY
♦️RAM 12 GB
♦️256 GB STORAGE
♦️6.78 in SCREENSIZE
♦️Qualcomm®
Snapdragon™865
Octa-core ( Gaming chip )
♦️ Front 16 MP
Rear 48MP+8MP+48MP+5MP cameras
♦️ Android version 13
♦️Only issues - Green line
✅ඔය සීරිමක් තියෙන්නෙ මේසෙ උඩදි display එක පැත්තට වැටිල ඒකෙන් තමා green line ආවෙ.
✅බොරුවට ගන්න එපා Display දාගන්න පුලුවන් කෙනෙක් විතරක් ගන්න මේක curved Display නිසා ගණන් 45k වගේ වෙනව DR.Mobile එකේ Colombo.
Oneplus Display ගෙන්නන තැනක් සෙට් කරගත්තොත් 30කට අඩුවෙන් දාගන්න පුලුවන්.
♦️ No hidden issues
♦️45 W fast charging DOC
♦️ LKR 30000 /- (අද හෙට ගන්නවනම් 27කට දෙනවා.)
♦️ selling for money urgent / Money Only !