🟢AVAILABLE
📱Alpha Tech📱
ORIGINAL ONEPLUS 13R 5G 12+12GB RAM 256GB Storage Phone for Sale
🔴 දකුණු ලක Laptop/mobile phone අලෙවි කරනයේ ප්රමුඛයෝ, අලෙවියෙන් පසු විශ්වාසනීය සහ කාර්යක්ශම සේවය.🔴
🔥Special Discounted Price: Rs. 119,990/=✅
Price change day by day call us fro the best price.
දවසින් දවස මිලගනන් වෙනස්වේ.අඩුම මිලගනන් සදහා අපව අමතන්න
🔴 100% BRAND NEW CONDITION(පොඩි සීරීමක් වත් නැහැ. )
🔴one month Checking WARRANTY
📱 OnePlus 13R 5G (CPH2691) – Global Version
🔹 RAM: 12+12GB
🔹 Storage: 256GB
🔹 Processor: Snapdragon 8 Gen 3
🔹 Display: 6.78” 120Hz AMOLED Display
🔹 Cameras: 50MP Main + 50MP Telephoto + 8MP Ultra Wide
🔹 Front Camera: 16MP
🔹 Battery: 6000mAh
🔹 Charging: 80W SUPERVOOC Fast Charging
🔹 OS: OxygenOS 16.0.5
🔹 5G | NFC | In-Display Fingerprint
✅ Global Version
✅ Smooth & Fast Performance
✅ Best for Gaming / Camera / Daily Use
🎀 සුවිශේෂී හුවමාරු වට්ටම්! 🎀
ඔබ දැනට භාවිතා කරන ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකය සඳහා ඉහළම සාධාරණ මිළක් අපෙන්!
🚚 ගෙවීම් කල පසු ශ්රී ලංකාවේ ඕනෑම ස්ථානයකට ආරක්ෂිතව ගෙන්වා ගත හැක.
උසස්ම තත්ත්වයේ ජංගම දුරකථන විකිණීම, මිළදී ගැනීම සහ හුවමාරු කිරීම සඳහා විශ්වාසයෙන් පිය නගන්න.
—————————————————————
📌️
Alpha Tech
No:27,
Akuresse.
Office එක තියෙන්නේ, අකුරැස්ස Town එකේ පාලම ලග බුදු මැදුර ඉදිරිපිට.
🕘 සෑම දිනකම උදැසන 09.30 සිට හවස 6:00 දක්වා විවෘතයි.
🚘🅿️Parking facilitie available.
වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
—————————————————————
ඔබ විසින් විකුණනු ලබන ජංගම දුරකථන අප ආයතනය මගින් මිළදී ගනු ලැබේ. එසැණින් අතට මුදල්.
We buy your mobile phones for instant cash
(මෙම සුවිශේෂී මිළ සීමිත කාලයක් සඳහා පමණක් වලංගු වේ.මෙම දීමනා මිලදී ගැනීමේදී මෙම post එක ඉදිරිපත් කරන්න.)