"New Machine Tech Homagama (Pvt) Ltd" are Pioneer in Manufacturing & Exporting of Construction Machinery & Equipment in Sri Lanka over 37 Years with Proven Track records of Quality Products.
"නිව් මැෂින් ටෙක් හෝමාගම (පුද්ගලික) සමාගම", ශ්‍රී ලංකාවේ වසර 37 ක් පුරා නිෂ්පාදනයේ ගුණාත්මක බව තහවුරු කරමින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ, භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හා අපනයනය කිරීමේ පුරෝගාමින් වෙතින්,
• One Shot Grinder
මිරිස්, තුනපහ කෙටීමේ යන්ත්‍රය
Loading Method - Manual
Capacity - 10 Kg – 12 KG ( 1hrs )
Power - 3HP 3 phase motor
Weight - 100kg
• 06 months warranty for Machine .
යන්ත්‍රයට මාස 6ක වගකීමක් සහිතයි.
• මිල: රු. 84,000/-
• Branches -Homagama ,Kurunegala, Matara, Hanwella, Ampara
ශාඛා - හෝමාගම, කුරුණෑගල, මාතර, හංවැල්ල, අම්පාර