තෙමහල් ගොඩනැගිල්ලක් සහ තනි නිවසක් සහිත ඉඩම විකිණීමට
පර්චසයක මිල රු 2,200,000 කි. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
#. ඉඩම
1.ඉඩම පර් 28 යි.
2. බියගම ගම්පහ කඩුවෙල මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
3.බියගම ආයෝජන ප්රවර්ධන කලාපයට 2 Km.
4. කිරිබත්ගොඩට 9.7 Km | දෙල්ගොඩට 3.2 Km | කඩවතට 9.4 Km|
5. දක්ෂිණ අධිවේගී මාර්ගයට (high Way) 5.9 Km
# තෙමහල් ගොඩනැගිල්ල
පළමු මහල
1. කඩකාමරය - 1 (දැනටමත් ආදායම් සහිත)
2. දෙවන මහල සහ තෙවන මහල.
1. සාලය සහ මුළුතැන්ගෙය.
2. ප්රධාන නිදන කාමරය සහ නාන කාමරය.
#තනි නිවස
1. නිදන කාමර - 2
2. නාන කාමරය -1
3. කැම කාමරය සහ සාලය
4.මුළුතැන්ගෙය
1. කඩ කාමර සහ නිවාස දෙක සදහා වෙනම විදුලි මීටර සහ ජල මීටර ඇත.
2. ඉතා ඉහල නේවාසික ප්රදේශයක පිහිටා ඇත.
3.නිරවුල් සින්නක්කර ඔප්පු.
4. මිලගණන් ගිවිසගත හැක.
Land with Three Storied Building and A Single House for Sale
Price per perch is Rs. 2,200,000 . Prices are negotiable.
#. Land
1. the Land Is 28 Perch.
2. the Property Is Situated Facing the Gampaha-Kaduwela Road.
3. 2 Km to Biyagama Export Processing Zone
4. 9.7 Km to Kiribathgoda | 3.2 Km to Delgoda | 9.4 Km to Kadawatha
5. 5.9 Km to Southern Expressway (high Way).
# Three-Storied Building
First Floor
1. Shop - 1 (already with Revenue)
2. Separate Toilet.
#second-Floor and Third-Floor
1. Living Room and Kitchen.
2. Master Bedroom and Bathroom.
Single House No.2
1. Bedrooms - 2
2. Bathroom -1
3. Dining Room and Living Room
4. the Kitchen
1. There Are Separate Electricity Meters and Water Meters for Both Shops and Houses.
2. Located in A Highly Residential Area.
3. Cleared Freehold Deeds.
4. Prices Are Negotiable.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House for Sale in Biyagama
Bedrooms: 2, Bathrooms: 1Gampaha, Houses For SaleRs 7,500,00010 days5 Storey Building for Sale (Biyagama Zone)
6,912 sqftGampaha, Commercial Properties For SaleRs 85,000,00016 daysHouse For Sale In Biyagama Delgoda Town
Bedrooms: 3, Bathrooms: 2Gampaha, Houses For SaleRs 14,850,00038 daysLand for sale Biyagama
10.0 perchesMEMBERGampaha, Land For SaleRs 350,000 per perch13 days