තාම අරගෙන අව්රුද්දක්වත් නෑ . තාමත් ගෙනාව වගේම තියන හොඳම තත්ත්වයෙන් Bass තියනවා. මේක play කරන්න මට time එකක් නැති නිසා තමා මං මේක විකුණන්නේ. මේකෙ කවර් එකත් තාම තියන් නිසා එකත් දේන්නම්. ගන්නවා නම් මට කෝල් එකක් දෙන්න.