*අපොස සාමාන්‍යපෙළ ගණිතය යනු ඉතා අපහසු විෂයක් නොවේ. නමුත් ළමුන් අතර අපහසුම විෂය බවට පත්වී තිබෙන බව විභාග දෙපාර්තුමේන්තුවේ දත්ත ලේඛන පිලිබදව සොයාබලනවිට පෙනීයයි.
*සාමාන්‍යපෙළ විෂය නිර්දේශය තුල ජ්‍යාමිතිය කොටස හැරුණු විට, එකතුකිරිම / අඩුකිරීම / ගුණකිරීම සහ බෙදීම යන මුලික ගණිත කර්ම හතර හැසිරවීම පමණක් ප්‍රධාන වශයෙන් අඩංගුවේ.
අවශ්‍ය පරිදි මේ ගණිත කර්ම හැසිරවීම මගින් ඕනෙම ගැටළුවක් විසඳීමට හැකිය.
*අවශ්‍ය වන්නේ තර්කනුකුලව සිතීමට නිසි ආකාරයට පුහුණු කරවීම වන අතර එසේ තර්කනුකුලව සිතීමට ළමයා නිසි පරිදි පුහුණුකිරීම මගින් ප්‍රතිඵල ඉහල නැංවීමට හැකිය.
*එකම ආකාරයේ ගැටළු රාශියක් විසඳීමට ළමයා පුහුණුකර විභාගයට ඉදිරිපත් කිරීම කොහෙත්ම ගණිතය ඉගැන්වීම නම් නොවේ.
*නිවැරදි ලෙසින් මුලධර්මයන් ඔස්සේ තර්කානුකුල වීමට ළමයා පුරුදු කලවිට, ගණිත ගැටළුවක් යනු විසඳීමට ඇති එකක් නොව විසඳෙන දෙයක් බව ළමයාට හැඟී යයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳව උපාධිධාරියෙක් වන මම නිවසට පැමිණ ඉගැන්වීම් සිදුකරණ අතර
දිනකට අයකිරීම රු. 2500 කි.
පැය 2.5 ක් හෝ 3ක් අතර කාලයක් අවශ්‍යතාව මත ඉගැන්වීම සිදු කරමි.
මහරගම / නුගේගොඩ / කොට්ටාව / හෝමාගම / අතුරුගිරිය.