ඉක්මන් බඳවා ගැනීම්!
📌 තනතුර: කාර්යාල සහායක (පුරුෂ)
නාවල පිහිටි ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි ප්‍රසිද්ධ මුල්‍ය ආයතනයක් වන අපගේ ආයතනය හා සම්බන්ධ වීමට දක්ෂ කාර්යාල සහායකයෙකු සඳහා ඉතාමත් අගනා අවස්ථාවක් ඇත. ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ.
කාර්යභාර:
දිනපතා කාර්යාල මෙහෙයුම් වලට සහය දීම
🕒 වැඩ කරන වේලාව:
පෙ.ව. 8.30 – ප.ව. 5.00 (සතියේ දින පමණි)
💰 වැටුප:
රු. 35,000/- ,45,000/- අතර + අතිකාල දීමනා (අත්දැකීම් සහ දක්ෂතා අනුව සාකච්ඡා කළ හැක)
ප්රතිලාභ:
-ETF / EPF සහ රක්ෂණාවරණ
-සාප්පු හා කාර්යාල පණතට අනුව නිවාඩු
-සුබසාධන දීමනා
📢 ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ !
ඔබගේ අයදුම් පත්‍රය පහත දුරකත අංකයට Whatapp කරන්න/ අමතන්න
0770 152 119