Office Space for Rent in Nugegoda
=============================
🔰 Property size - 2900sq.ft
🔰 2 rooms
🔰 2 bathrooms
🔰 Hall
🔰 Kitchen
🔰 Suitable for office space or any other commercial purpose
🔰 Parking space available
🔰 Residential area
🔰 6 month advance
🔰 5 minutes to main road
🔰 Near to bank, supermarket, fuel station, bus station and railway station
🔰 No brokers
📞 Call for more details
නුගේගොඩ කාර්යාලක් කුලියට දීමට ඇත
==============================
🔰 දේපල ප්‍රමාණය - වර්ග අඩි 2900
🔰 කාමර 2
🔰 නාන කාමර 2
🔰 සාලය
🔰 මුළුතැන්ගෙය
🔰 කාර්යාලකට හෝ වෙනත් ඕනෑම වාණිජ කටයුත්තක් සඳහා සුදුසු
🔰 වාහන නැවැත්වීමේ ඉඩකඩ තිබේ
🔰 නේවාසික ප්‍රදේශය
🔰 මාස 6 ක අත්තිකාරම්
🔰 ප්‍රධාන මාර්ගයට මිනිත්තු 5
🔰 බැංකුව, සුපිරි වෙළඳසැල, ඉන්ධන පිරවුම්හල, බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානය අසල
🔰 තැරැව්කරුවන් අවශ්‍ය නැත
📞 වැඩි විස්තර සඳහා අමතන්න