
Office Management
Winka Global Institute - A government recognized registered educational institution located in Rajagiriya. A registered institution with the Foreign Employment Bureau.
There are two job opportunities.
* Office Management (For the management position, having a good understanding of running an educational institution as work experience and being able to coordinate new courses is special.)
Salary.... (salary negotiable)
Salary + Commission + Additional Allowances
(60000/- + 100000/-more + -----.-- )
* Office Coordinator
Required Qualifications:-
We are looking for female office workers below the age of 30 who have completed their Higher Level (AL) examination. The candidate should be able to handle professional telephone conversations effectively. This opportunity is for someone who is interested in serving as an Office Coordinator and Class Coordinator.
The job candidate must be unmarried and able to enter into a minimum 2-year employment contract.
Responsibilities:.......
* Enrolling students in new courses and conducting promotional activities (through social media)
* Coordinating courses
* Managing office coordination tasks
Salary....
Salary + Commission
(40000/- + 100000/-plus)
Job Location Rajagiriya.
Winka Global Institute - රාජගිරියේ පිහිටි රජයේ පිළිගත් ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයකි.
රැකියා අවස්ථා දෙකක් ඇත.
* කර්යාල කළමණාකරනය (කලමනාකරණ තනතුර සදහා සේවා පලපුරුද්ද ලෙස අධ්‍යාපන ආයතනයක් හැසිරවීම පිලිබඳ මනා අවබෝධයක් තිබීම නව පාඨමාලාවන් සම්බන්ධීකරනය කල හැකිවීම විශේෂයි.)
වේතනය.... (වැටුප සාකච්ඡා කළ හැකිය)
වැටුප් + කොමිස් + අමතර දීමනා
(60000/- + 100000/-වැඩි + -----.-- )
* කාර්යාල සම්බන්ධීකරණ
අවශ්‍ය සුදුසුකම්:-
උසස් පෙළ (උසස් පෙළ) විභාගය අවසන් කළ වයස අවුරුදු 30 ට අඩු කර්යශුරිනි තරුණියන් අපි සොයමු. අපේක්ෂිකාව වෘත්තීය දුරකථන සංවාද ඵලදායී ලෙස හැසිරවීමට හැකියාව තිබිය යුතුය. මෙම අවස්ථාව කාර්යාල සම්බන්ධීකාරක සහ පන්ති සම්බන්ධීකාරක ලෙස සේවය කිරීමට උනන්දුවක් දක්වන කෙනෙකුට වේ.
රැකියා අපේක්ෂිකාව අවිවාහක වීම හා අවම වසර 2ක රැකියා ගිවිසුමකට ඇතුලත්වීමට හැකියාව තිබිය යුතුවේ..
වගකීම්:.......
* නව පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සහ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම (සමාජ මාධ්‍ය හරහා)
* පාඨමාලා සම්බන්ධීකරණය කිරීම
* කාර්යාල සම්බන්ධීකරණ කාර්යයන් කළමනාකරණය කිරීම
වේතනය....
වැටුප් + කොමිස්
(40000/- + 100000/-වැඩි)
රැකියා ස්ථානය රාජගිරිය.

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Office Assistant
Mangala MotorsColombo, Office Administration and Operations2 months
Office Assistance
IHRO SrilankaRs 80,000 - 150,000Colombo, Office Administration and Operations15 days
Office Assistant - Rajagiriya
DES Financial InstituteRs 85,000 - 100,000MEMBERColombo, Office Administration and Operations2 days
Technical Officer
MN Group of companiesMEMBERColombo, Building and Construction2 months