නො 3, ශාලාව පාර, ඇබුල්දෙනිය හි පිහිටි අගනා වර්ග අඩි 800ක බිම් කොටස් දෙකක් කුලියට දෙනු ලැබේ. ඇබුල්දෙනිය හංදියේ සිට මීටර් 400ක සුළු දුරක් ඇති බැවින් එක් බිම් කොටසක් රු 90,000ක මුදලක ට මාසිකව දෙනු ලැබේ. වැඩි විස්තර සදහා මෙම අංකයට අමතන්න 0773255704.