Office / Field Assistant
රැකියා අවස්ථාවක්! 🚨
බොරලැස්ගමුවේ පිහිටි මුද්‍රණ ආයතනයක් සඳහා
කාර්යාල සහයක (පිරිමි) තනතුර සඳහා සේවකයෙකු අවශ්‍යයි.
💼 වැටුප් ආරම්භය: රු. 40,000/-
📈 මාස 3කට පසු වැටුප් වැඩිවීම
✅ EPF / ETF ප්රතිලාභ
🏍️ ආයතනික කාර්යයන් සඳහා මෝටර් සයිකලයක් ලබා දේ
🕒 වැඩ කරන වේලාවන්:
සඳුදා - සිකුරාදා: 8.30 AM – 5.30 PM
සෙනසුරාදා: 8.30 AM – 1.30 PM
📌 අවශ්‍ය සුදුසුකම්:
✔️ සාමාන්‍ය පෙළ සමත්
✔️ උසස් පෙළ සමත් නම් වාසියක්
✔️ පලපුරුද්ද තිබීම වාසියක්
✔️ හොඳ සන්නිවේදන හැකියාව
✔️ වගකීම් දැරිය හැකි වීම
✔️ කාර්යක්ෂම වීම
✔️ වලංගු රියදුරු බලපත්‍රය අනිවාර්ය
📩 ඔබගේ අයදුම්පත් අදම යොමු කරන්න!
📞 077 003 7311
📱 WhatsApp: 077 003 7311
🚨 Job Vacancy! 🚨
A well-established printing company located in Boralesgamuwa is looking for a Male Office Assistant to join the team.
💼 Starting Salary: LKR 40,000/-
📈 Salary increase after 3 months
✅ EPF / ETF benefits
🏍️ Company motorcycle provided for official duties
🕒 Working Hours:
Monday – Friday: 8.30 AM – 5.30 PM
Saturday: 8.30 AM – 1.30 PM
📌 Requirements:
✔️ Passed G.C.E. Ordinary Level
✔️ G.C.E. Advanced Level is an added advantage
✔️ Prior experience is an advantage
✔️ Good communication skills
✔️ Responsible and reliable
✔️ Efficient and hardworking
✔️ Valid driving license is mandatory
📩 Send your application today!
📞 077 003 7311
📱 WhatsApp: 077 0037311

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Office Assistant
Brilliant way English AcademyRs 40,000 - 75,000Colombo, Office Administration and Operations22 days
Office Assistant
New Super Star Manpower (Pvt) LtdColombo, Office Administration and Operations57 days
Office Assistant - Maharagama
DES Financial InstituteRs 85,000 - 100,000MEMBERColombo, Office Administration and Operations7 days
Office Assistant (Male / Female)
Vikum Pawning Center (PVT) LTDColombo, Office Administration and Operations37 days