Office Coordinator
💰රු. 75,000/- ක පඩියක් ලැබෙන, ලංකාවේ එකම Office Coordinator job එක🖤
සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමට බලාපොරොත්තු වෙන ඔබට වැදගත්වන තොරතුරු නිතර අසන ප්‍රශ්න පහතින් දක්වා ඇත.
1. වැටුප් කීයද?
සියලු දීමනා රු. 75,000/- සහ වෙනත් දීමනා
2. වැටුපට අමතරව ලබාදෙන වරප්‍රසාද මොනවාද?
1) වසරක සේවයක කාලයකට පසු ලක්ෂ 15ක ණයක්
2) මාස 03කට පසු වාහන දීමනාව රු.20,000/-
3. මුලින්ම කරන්න ඕනි මොකක්ද?
ඔබ අයදුම් කරන තනතුරු සහ CV(Bio data) එක දුරකථන අංකයට WhatsApp කරන්න. එවිට සම්මුඛ පරීක්ෂණයට දිනයක් ලැබෙනු ඇත. සම්මුඛ පරීක්ෂණය දිනය ආදී කරුණු දුරකථනයෙන් ලබාගන්න.
4. එන්න ඕන කොහේටද?
අප සමාගමේ බඳවා ගැනීම්/පුහුණු කිරීම් සඳහා පමණක් වෙනම කාර්යාලයක් තිබේ. එහි ලිපිනය Catalog 1, Catalog 2, Catalog 3 හි දක්වා ඇත. එම ලිපිනයට පැමිණෙන්න.
5.Vacancy කීයක් ඉතිරිද?
5ක් පමණ
6.After A/Level කරන්න පුළුවන්ද?
හැකියි.
7.Part Time පුළුවන්ද?
Full Time පමණි.
8.Work From Home තිබේද?
නැත .සතියට දින හයකි.
9. සේවා කාලය?
8am-5pm
10.After A/Level කරන්න පුළුවන්ද?
හැකියි.
11.දුර අයට නවාතැන් තියෙයිද?
අප ලබා නොදේ නවාතැන්වලට දීමනාවක් ලැබෙයි.
12. i Google Map තියේද? නිවැරදි ලිපිනය ඒවා ඇත.
ii තැන කියන්න පුළුවන්ද? නිවැරදි ලිපිනය ඒවා ඇත.
iii පාර කියන්න පුළුවන්ද?නිවැරදි ලිපිනය එවා ඇත.
ivතැන අහගන්න පුළුවන්ද? නිවැරදි ලිපිනය එවා ඇත.
13. අපි English දැනගන්න ඕනෙද? නැත. සිංහල භාෂාව පමණක් ප්‍රමාණවත්.
14. දෙමළ අයට පුළුවන්ද?
ඔව්. දෙමළ වෙනම Call Center එකක් ඇත.
15. ඉංග්‍රීසි අයට පුළුවන්ද?
ඔව්. ඉංග්‍රීසි වෙනම Call Center එකක් ඇත.
16. කාන්තා/පිරිමි දෙකම පුළුවන්ද?
ඔව්
17. රැකියාවේ ස්වභාවය කුමක්ද?
i)කාර්යාලීය ලේඛන හැසිරවීම හා
ලේඛනගත කිරීම.
ii) පාරිභෝගික ගැටළු හැසිරවීම.
18. වෙන දවසක් දෙන්න පුලුවන්ද?
නොහැක. vacancy තිබෙන්නේ 30 ක් පමණි.
19.අපට දුරකථන අංකයට කතා කරලා විස්තර ගන්න බැරිද?
නොහැක. කාර්යාලයට පැමිණ සෑම විස්තරයක්ම ලබාගත හැකිය.
-------------------------------------------------------------------------
01.company web site එකක් තිබේද?
ඔව් Website එකට යන්න නැතිනම් පැමිණ දැනගන්න.
02.Company ගැන විස්තර දැනගන්න පුලුවන්ද?
ඔව්.පැමිණ දැනගත හැක.
03. වැඩ කරන්න තියෙන්නේ කොහේද?
නාවල, නුගේගොඩ ,මහරගම, කොට්ටාව ,බොරලැස්ගමුව
04. අවශ්‍ය සහතික මොනවාද?
1)CV එකක්
2) NIC Copy
3) වෙනත් සහතික තිබේනම් පමණක් පරීක්ෂා කිරීම සඳහා සියලුම සහතික රැගෙන එන්න.
05. සහතික තියාගන්නවද?
සහතික කිසිසේත්ම තියාගන්නේ නැත.
06. වයසක් තිබේද?
ඔව් අවුරුදු 18-40 අතර පමණි.
07. බස් එකේ එනවානම් කොහොමද එන්නේ?
මහරගම නගරය Lady J අසලට පැමිණ Call එකක් දෙන්න. කාර්යාලය පවතින්නේ Lady J අසල සිට මීටර් 300ක් පමණ දුරිනි. සොයා ගැනීමට අපහසු වුනොත් Location එක දුරකථන ක්‍රියාකරුගෙන් ඉල්ලා ගත හැක.
08. අම්මව/ තාත්තව /සැමියාව/ එක්කන් එන්න පුළුවන්ද?
ඔව් අයදුම්කරු සමග එක් අයෙකුට පැමිණිය හැකිය.
09.Whatsapp Call ගන්න පුළුවන්ද?
දුරකථන ඇමතුම් අඩුවෙන් ලබා ගන්නේ නම් ඉතා සුදුසුයි.
නමුත් අත්‍යවශ්‍ය කාරණයකදී සාමාන්‍ය ඇමතුමක් ගන්න. WhatsApp Call නොගන්න.
10. මෙම Company එකෙන් කරන්නේ මොනවාද?
1) Export/Import ව්‍යාපාර වලින් 8.1%
2) උකස් මධ්‍යස්ථාන 42ක්
3) කර්මාන්ත ශාලා 4ක් සහිත දේශීය/ විදේශීය වශයෙන් පවත්වාගෙන යන සුවිශාල Group Company එකකි.
4) ඔබට පැමිණීමට ඇත්තේ බඳවාගැනීම් හා පුහුණු අංශයට වේ.
-------------------------------------------------------------------------
01. ආයතනයේ නම
Zigma Eite (Pvt) Ltd
02. පැමිණෙන ආකාරය
මහරගම නගරයේ Lady J අසලට පැමිණ Call එකක් දෙන්න.කාර්යාලය පවතින්නේ Lady J අසල සිට මීටර් 300 ක් පමණ දුරිනි.සොයා ගැනීමට අපහසු වුනොත් Location එක දුරකථන ක්‍රියාකරුගෙන් ඉල්ලා ගත හැක.
-------------------------------------------------------------------------
(1) ඔබට Smart ජංගම දුරකථනයක් හා Laptop එකක් ලබාදෙන අතර ඒවා නිවසටම රැගෙන යාමට දවසට ලැබේ.
(2) එම භාණ්ඩ වටිනාකමින් වැඩි බැවින් සේවයෙන් ඉවත්වන විට භාරදෙන බවට ගිවිසුමක් අත්සන් කළ යුතුය.
(3) ඔබ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුවහොත් එම ගිවිසුම ඉදිරිපිට දී ඔබ වැඩට පැමිණෙන මුල් දිනම අත්සන් කළ යුතුය.
(4) ගිවිසුම අත්සන් කිරීමට,
සේවයට පැමිණ සතියක් ඇතුළත
රු.1000/- මුද්දර 2ක් ලබාදිය යුතුය.
(දැනට අවශ්‍ය නැත.) (පළාත් සභා මුද්දර නොවේ තැපැල් මුද්දර පමණක් විය යුතුය.)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- FEATURED

Office Coordinator - Maharagama
Voice Bridge Solutions (pvt) ltdRs 65,000 - 70,000AUTH AGENTColombo, Office Administration and Operations1 day - FEATURED

Office Coordinator - Maharagama
Sterling Venture (pvt) ltdRs 65,000 - 70,000AUTH AGENTColombo, Office Administration and Operations1 day - FEATURED

Office Coordinator - Maharagama
Platinum Solutions (pvt)ltdRs 65,000 - 70,000AUTH AGENTColombo, Office Administration and Operations1 day 
OFFICE COORDINATOR (MALE) - PELIYAGODA
CEYLON DUBHE (PVT) LTDMEMBERColombo, Office Administration and Operations33 days