📢 රැකියා අවස්ථාවක්
📍වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක ලිපිකරු තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👤සුදුසුකම්:
▫️ වයස අවුරුදු 18 – 35 අතර
▫️ උසස් පෙළ විභාගයට පෙනී සිටි
▫️ සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති
▫️ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් ඇති
▫️ පුහුණු / නුපුහුණු
▫️ ගැහැණු / පිරිමි දෙපාර්ශවයම
✔️ ආකර්ෂණීය වැටුප
✔️ ආරක්ෂිත හා හොඳ සේවා පරිසරය
✔️ ඉරිදා සහ පොහොය දින නිවාඩු
✔️ උසස්වීම් සඳහා අවස්ථා
⏰ සේවා කාලය:උදෑසන 8.00 – සවස 5.00
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026/03/22
🕙 වේලාව: උදේ 10.00 – සවස 2.00
📍 ස්ථානය:
ජාතික තරුණ සේවා සභාව,
මීරිගම පුහුණු මධ්‍යස්ථානය
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 0741243099
☎️ 0710130326
☎️ 0769664065
📌 එදිනට පැමිණෙන විට ඔබගේ අයදුම් පත්‍රය සහ සහතික පත් රැගෙන පැමිණෙන්න.