ප්‍රධාන වගකීම්:
• Clearing, Import හා Export ලේඛන සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
• Sri Lanka Customs, වරාය, Shipping Lines සහ බැංකු සමඟ සම්බන්ධීකරණය කිරීම
• නිවැරදි වාර්තා සහ ගොනු පද්ධති පවත්වාගෙන යාම
• කාර්යාල පරිපාලන සහ අනෙකුත් කාර්යාල කටයුතු සඳහා සහාය වීම
• ලේඛන හා සම්බන්ධීකරණ කටයුතු සඳහා අවශ්‍ය විට කාර්යාලයෙන් පිටත වැඩ කිරීම
අවශ්‍ය සුදුසුකම්:
• වයස අවුරුදු 20 ට වැඩි විය යුතුය
• G.C.E O/L විභාගය සමත් විය යුතුය
• හොඳ සන්නිවේදන හා සංවිධාන හැකියාවන් තිබිය යුතුය
• අවශ්‍ය අවස්ථාවල කාර්යාලයෙන් පිටත වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය
• වගකීමෙන්, වේලාවට, සහ ඉගෙන ගැනීමට කැමති අය විය යුතුය
වැටුප් හා ප්රතිලාභ:
• ආරම්භක වැටුප: රු. 30,000 – 40,000
• සමාගමෙන් මෝටර් බයික් ලබා දේ
දැන්ම අයදුම් කරන්න:
ඔබගේ CV / Resume යොමු කරන්න: praveenjayz96@gmail.com
අමතන්න / WhatsApp: 077 779 5304