IMMEDIATELY HIRING FOR OFFICE CLERK & COMPUTER OPARETOAR account Assistant and Receptionist .
Vacancies Available .
🏢 මාතර ගාල්ල නගර සීමාව තුළ පිහිටි ව්‍යාපාරික සේවා
ආයතනයක් සහ සංචාරක කාර්යාලයට කාර්යාලීය වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ඇති අය අවශ්‍යයි .
කාන්තා සේවිකාවන් හා පිරිමි සේවකයින් .
✅ වයස අවුරුදු 18 – 35 අතර
✅ අ.පො.ස. උසස් පෙළ පෙනී සිටි අයදුම්කාරිනියන්
✅ පරිගණක දැනුම ඇති අය විශේෂයි .
✅ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
✅ පුහුණු / නුපුහුණු අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
💰 ආකර්ෂණීය වැටුප්
📈 දියුණුව සඳහා හොඳ අවස්ථා
IMMEDIATELY HIRING ..!
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 077 2268402
☎️ 0711 - 20 46 85
🌟 ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමට අදම අමතන්න!