IMMEDIATELY HIRING FOR OFFICE CLERK ..
📢 මාතර නගරයේ ව්‍යාපාරික (පුද් ) කාර්යාලයට සේවක සේවිකා ඇබෑර්තු ඇත.
🏢 මාතර ගාල්ල නගර සීමාව තුළ පිහිටි ව්‍යාපාරික සේවා ආයතනයට
👩💼 කාන්තා පිරිමි සේවක ,සේවිකාවන් ඉක්මනින් අවශ්‍යයි ( පුහුණු හෝ නුපුහුණු )
✅ වයස අවුරුදු 18 – 45 අතර
✅ අ.පො.ස. උසස් පෙළ පෙනී සිටි අයදුම්කාරිනියන්
✅ පරිගණක දැනුම ඇති අයට විශේෂ සැලකිල්ල
✅ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
✅ පුහුණු / නුපුහුණු අයදුම්කරුවන්ට අයදුම් කළ හැක
💰 ආකර්ෂණීය වැටුප්
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 077 2268402
☎️ 077 4076511
යතුරු පැදි බලපත්‍රය ඇති පිරිමි සේවකයින්ද අවශ්‍යයි