පානදුර පිහිටි ආයතනයකට පුහුණු / නුපුහුණු ලිපිකරු / ලිපිකාරිනියන් ඉක්මණින් අවශ්‍යයි
- සුදුසුකම්:
* අ.පො.ස (උසස් පෙළ) හෝ අ.පො.ස (සාමාන්‍ය පෙළ) දක්වා හදාරා තිබීම.
*පරිගණක සාක්ෂරතාව (MS Word, Excel).
* පළපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ .
* මසකට නිවාඩු 4 ක් සහ පෝය නිවාඩුව ද ඇත.
- වැටුප: රු. 30,000 - 40,000 (සාකච්ඡා කරගත හැක).
- අමතර ප්රතිලාභ: ETF/EPF සහ වාර්ෂික දිරි දීමනා.
දුරකථන අංක :- 077 004 3346