අප සමාගමේ කාර්යාලීය ලිපිකරු තනතුර සදහා,
වයස 25-50 අතර කාන්තා/පිරිමි අය අවශ්‍යයි.
පරිගණක දැනුම අත්‍යාවශ්‍ය වේ. පරිගණක තොග පාලනය පිලිබඳ දැනුම විශේෂ සුදුසුකමකි.
Time: උදේ 8 හවස 5
වැටුප රු.50,000 + දීමනා
David plaza- පනාගොඩ
0776634438