✨ රැකියා ඇබෑර්තු....
🏫 දඹුල්ල ප්‍රදේශයේ පිහිටි අධ්‍යාපන ආයතනයක Office Clerk තනතුර සදහා රැකියා ඇබෑර්තු ඇත.
👩💼👨💼 සුදුසුකම්:
• වයස අවුරුදු 18 – 35 අතර
• පුහුණු / නුපුහුණු
• ගැහැණු හා පිරිමි දෙපාර්ශ්වයටම..
•ඉංග්‍රීසි දැනුමක් සහ සාමාන්‍ය පරිගණක දැනුමක් තිබීම
• වගකීමකින් යුතුව කටයුතු කළ හැකි වීම
•( පළපුරුද්දක් තිබේ නම් අමතර වාසියකි)
💰 සරිලන වැටුපක්
🛡️ ආරක්ෂිත සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
070 463 6235
074 352 2625
📲 ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න:
076 966 4065